(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිනුවන්ගොඩ මාකම්මන ගම්මැද්දපාර හන්දිය අසළ දී රුපියල් විසි හය ලක්ෂයක හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
එහිදී මත්කුඩු ග්‍රෑම් 202කුත් මිලිග්‍රෑම් 90කුත් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු අවුරුදු 41ක් වියැති මාකම්මන මිනුවන්ගොඩ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd