IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලක්ෂ 25 ක වංචා කළ මාළු ව්‍යාපාරිකයා අත්අඩංගුවට

සුමතිපාල දීයගහගේ

 

මාළු ව්‍යාපාරික කටයුතු සඳහා තම මිතුරෙකුගෙන් ලබාගත් රුපියල් විසි හයලක්ෂ හැත්තෑ පන් දහසක මුදල ආපසු නොගෙවා අගරු චෙක්පත් ලබාදී විශ්වාසය කඩ කිරිම සම්බන්ධයෙන් එම මාළු ව්‍යාපාරිකයා ගාල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ගාල්ල ගංගාරාම පාරේ පදිංචිකරුවෙකු වන සැකකරු ගාල්ල ඇත්තිලිගොඩ පදිංචි විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වු මිතුරෙකුගෙන් මාළු ව්‍යාපාරික කටයුතු සඳහා මෙම මුදල වරින්වර ලබා ගෙන ඇතත් ඒ සඳහා අගරු චෙක්පත්ල බාදී තිබේ.

මේ සම්බන්ධයෙන් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියා කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

ලක්ෂ 25 ක වංචා කළ මාළු ව්‍යාපාරිකයා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site