බිමල් ශ්‍යාමන් ජයසිංහ
ප්‍රදේශ රැසක සොරකම් හා කොල්ලකෑම් රැසක් සිදුකළ කල්ලියකට සම්බන්ධ කාන්තාවක් සහ පුද්ගලයන් තිදෙනෙකු රුපියල් ලක්ෂ විස්සකට ආසන්න යතුරුපැදි, ත්‍රි රෝද රථ හා රන් භාණ්ඩ සමඟ අද (08) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි.
එම කල්ලිය සොරාගත් යතුරුපැදි 5ක්, ත්‍රිරෝද රථයක්, රන් මාල තුනක්, ජංගම දුරකථන 5ක්, අත්පළඳනා දෙකක් සහ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2150ක් පොලිසිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd