ඉන්දිකා රාමනායක
රුපියල් ලක්ෂ 17 ට අධික වටිනාකමකින් යුත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ මෝදර වැල්ලේ සුරංග නැමැත්තාගේ ප‍්‍රධාන ගෝලයෙක් කොලොන්නාව ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 109 යි ග‍්‍රෑම් 306 ක් සහ හොරොයින් මිලිග‍්‍රෑම් 807 ක ප‍්‍රමාණයක් තිබී ඇත.
සැකකරු මෙම මත්ද්‍රව්‍ය තොගය වෙනත් ජාවාරම්කරුවකු සඳහා බාර දීමට ගෙන යමින් සිටියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් කොලොන්නාව ප‍්‍රදේශයේ මග රැක සිට සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd