(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පයාගල මග්ගොන දුම්රියපළ අසලදී රුපියල් ලක්ෂ 13ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු ළඟ තබාගෙනගිය කරණවෑමියකු අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාශ දූෂණ මර්ධන අංශය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා මග්ගොන කිතුලහේන පදිංචි 39 හැවිරිදි අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd