මහින්ද නිශ්ශංක
මහනුවර නගරයේ සුපිරි වෙළඳසැලක රහස් ගබඩාවක සඟවා තිබූ තීරු බදු නොගෙවා ආනයනය කර තිබූ විදේශීය විස්කි බෝතල් තොගයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තීරුබදු නොගෙවා විදේශයකින් ආනයනය කර තිබූ විස්කි බෝතල් 112 ක් රේගු බාරයට ගැණිනි. එහි වටිනාකම රුපියල් ලක්ෂ 10කට අධික බව රේගුව පවසයි.
මේ සම්බන්ධයෙන් සුපිරි වෙළඳසැලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd