මේ වසරේදී ශ්‍රී ලංකාව සියයට 5 .3 ක ආර්ථික වර්ධනයක් ලබනු ඇති බව ලෝක බැංකුව සදහන් කර සිටී.
ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම ගෝලීය ආර්ථික ඇගයීමට අනුව ඉදිරි තුන් වසරේ දී ශ්‍රී ලංකාව ඊට සමාන වර්ධනයක් අත්කර ගනු ඇතැයිද එම බැංකුව සදහන් කර සිටී.
ඍජු විදේශීය ආයෝජන ප්‍රමාණාත්මකව ලැබීම හේතුවෙන් මෙරට යටිතල පහසුකම් සංවර්ධනය වේගවත් වනු ඇති බව ද ලෝක බැංකුව සිය ඇගයීම් වාර්තාවේ වැඩිදුරටත් සදහන් කර ඇත.මහා නගර සංවර්ධන ව්‍යාපෘති සහ වරාය නගර ව්‍යාපෘතිය ද එම යටිතල පහසුකම් ව්‍යාපෘතිවලට ඇතුළත්ව ඇත.
ආනයන අවම කිරීම සදහා ගෙන ඇති ප්‍රතිපත්තිමය පියවර ද ආර්ථික වර්ධනය සදහා ඉවහල් වනු ඇති බවයි ලෝක බැංකුව සිය ඇගයීම් වාර්තා වලින් පෙන්වා දේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලංකාවේ ආර්ථීක වර්ධනය ඉහළට