IMG-LOGO

‘රුහිරු පූජා‘ ජනපතිට

ජාතිවාදයෙන්  හා  දේශප්‍රේමයෙන් ජනිත වන වාර්ගික ගැටලුවේ හා  එහි  අවසාන ප්‍රතිඵලය වන සන්නද්ධ ගැටුමේ  මිලේච්ඡත්වය විදහා  දැක්වෙන ‘රුහිරු පූජා‘ නමැති ලේඛක නිහාල් පී.ජයතුංගගේ අලුත්ම කෘතියේ මුල් පිටපත පසුගියදා  ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගැන්විණි.

මෙම ග්‍රන්ථය ෆාස්ට් පබ්ලිශිංග් පුද්ගලික සමාගමේ ප්‍රකාශනයකි. මේ පොත ජයතුංග මහතාගේ 31 වැනි  කෘතියයි. 

webrp04-Book-Front-Page webrp05-Photo



අදහස් (0)

‘රුහිරු පූජා‘ ජනපතිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 637 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 259 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site