ජි.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා
රුහුණු විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය හා එක්ව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (29) ගාල්ල කරාපිටිය රුහුණ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨය ඉදිරිපිට දී පැවැත්විණි.
විරෝධතාවයට එක්වූ සිසුන් සිය විරෝධතා පුවරු මගින් ඉල්ලා සිටියේ ජීවන වියදමට සරිලන ලෙස මහපොළ ශිෂ්‍යාධාරය වැඩිකරන ලෙස ප‍්‍රතිපාදන කප්පාදුව නවත්වන ලෙස දල දේශිය නිෂ්පාදනයෙන් සියයට 6 ක් අධ්‍යාපනය සඳහා වෙන්කරන ලෙස සහ සියළු අධ්‍යයන සුභ සාධන ගැටළු වහාම විසඳන ලෙසත්ය.
රුහුණ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨ සිසුන් උළුවිටෙකේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා එක්ව සිටියහ.


2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
228
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුහුණු සරසවියේ සිසුන් විරෝධතාවයක