(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
රුහුණ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම වහා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා අද (02) දහවල් ගාල්ල කරාපිටිය රුහුණ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි.
මෙම විරෝධතාවය රුහුණු විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සංවිධානය කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd