(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
රුහුණ විශ්ව විද්‍යාලීය සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ පා ගමනක් අද (14) ගාල්ලේදී පැවැත්විණි.
පාලකයිනි, ප්‍රතිපාදන වෙන්කර සම සෞඛ්‍ය විද්‍යා පීඨ සංකීර්ණය ස්ථාපිත කරනු, නිදහස් සෞඛ්‍ය සේවාව පුළුල් කරනු, සම සෞඛ්‍ය පීඨය සඳහා මානව සහ භෞතික සම්පත් වහා ලබාදෙනු, කල්මැරුවා ඇති හෙද පාඨමාලාව හෙද සභාව තුල ලියා පදිංචි කරණු යන ඉල්ලීම් මුල්කරගනිමින් මෙම පා ගමන ගාල්ල මහමෝදරින් ආරම්භවිය.
මෙම පා ගමන සඳහා සම සෞඛ්‍ය පීඨ විද්‍යා පීඨ සිසු සිසුවියෝ රැසක් එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුහුණේ සම සෞඛ්‍ය සිසුහු වීදී බසිති
ටි ඉන්දික Wednesday, 14 November 2018 11:36 AM
ආණ්ඩුවට නෙවෙයි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉස්සරහට ගිහින් උද්ඝෝෂණය කරපල්ලා.. එයාලනේ හෙද පාඨමාලව අවුරුදු 4 කරනවට විරුද්ධ වුනේ.. ආණ්ඩු භෞතික සම්පත් කොහොමත් දෙනවා.. දෙන්න ලෑස්ති නිසාමයි උද්ඝෝෂණය කරන්නේ.. එතකොට අපි උද්ඝෝෂණය කරපු නිසා මේවා ගත්තා කියන්න පුළුවනිනේ. සම සෞඛ්‍ය අධ්‍යාපනය සම්පූරුණයෙන් විනාශ කරන්න කටයුතු කරන්නේ වෛද්‍යවරුද..? ඒ අය එක්ක බොරුවට ගිහින් ඒ අයටම කඩේ ගිහින් වැඩේ විනාශ කරගත්තානේ..