IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


රුවන් විජේසිංහ අනුරාධපුර නව නාගරික කොමසාරිස් ධූරයට

(උපාලි ආනන්ද)

අනුරාධපුර  නව නාගරික කොමසාරිස්වරයා ලෙස රුවන් විජේසිංහ මහතා පත් කරනු ලැබ සිටී.

ඔහු මෙම තනතුරට පත්වීමට පෙර උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ  සහකාර ලේකම්වරයා ලෙස රාජකාරි කරමින් සිටි අතර  ඔහු කලක් අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් ප‍්‍රාදේශීය ලේකම්වරයා ලෙසද රාජකාරි කළේය.

මේ අතර මෙතෙක් කලක් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ලෙස රාජකාරි කළ අජන්ත ගුණවර්ධන මහතාට ස්ථාන මාරුවක් ලබාදී ඇති අතර ඒ  උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙසය.

අජන්ත ගුණවර්ධන මහතා වසරකුත් මාසයක පමණ කාලයක් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ධූරය හෙබවීය.

උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙම  ස්ථාන මාරු කිරීම් සහ පත්කිරීම් සිදුකර තිබේ.



අදහස් (0)

රුවන් විජේසිංහ අනුරාධපුර නව නාගරික කොමසාරිස් ධූරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32448 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14948 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9905 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 108 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 392 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1319 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site