IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘රවී එක්ක වාදයට ලෑස්තියි‘ - අනුර කුමාර

රේගුව වසන් කරමින් බොරු වටිනාකම් පෙන්වා රජයට රුපියල් මිලියන 7200 ක් පමණ  පාඩු කරමින් මෙරටට ගෙන්වා ඇති වාහන සම්බන්ධව රවී කරුණානායක ඇමැතිවරයා සමග ප්‍රසිද්ධ විවාදයකට තමා සූදානම් බව ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර කුමාර දිසානායක මහතා අම්බලන්තොට දී කීය.

‘මේ බව පාර්ලිමේන්තුවේ දී කිව්වාම මට කිවා මෙය එළියේ දී කියන්න කියා. එළියේ කියන්න අවස්ථාවක් ලැබුනේ අද. ආණ්ඩුව හොරු අල්ලන විට ආණ්ඩුවෙත් දැනට හොරකම් කරන හොරු ගැනත් රටට හෙළි කිරීම දිගටම ජනතා විමුක්ති පෙරමුණ සිදු කරනවා. බලය ලබා ගැනීමට ජාතිවාදය වපුරන දේශපාලන පක්ෂයක් නොවෙයි ජනතා විමුක්ති පෙරමුණ. බලය වෙනුවෙන් අපි ජාතිවාදය වපුරන්න සූදානම් නැහැ. ජාතික සමගිය ගොඩ නැගිමට අපි කටයුතු කරනවා. අද අපේ රටේ ඉන්දිය භාණ්ඩ ආක්‍රමණය කර හමාරයි. දැන් අවශ්‍ය වි ඇත්තේ අපේ රටේ  ශ්‍රම වෙළඳපොළ ඉන්දියාවට යටත් කර ගැනිමයි. ඉන්දියාවේ  රැකියා විරහිත භාවය නිසා  ගිවිසුම් ගසා ඉන්දියාවේ ශ්‍රමය අඩුවෙන් මෙරටට ගෙන්විම අරමුණ වි තිබෙනවා.  ඉන්දියාවෙන් මෙරටට ශ්‍රමය ගෙන ඒමට අපි දිගින් දිගටම විරුද්ධ වෙනවා‘ යැයිද ජවිපෙ නායකයා එහිදී පැවසීය.

Anura_20162322



අදහස් (0)

‘රවී එක්ක වාදයට ලෑස්තියි‘ - අනුර කුමාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 576 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site