( රොමේෂ් මධුෂංඛ)
මුලතිව් උදයාර්කට්ටු මූංකිලාරු ප්‍රදේශයේදී යතුරුපැදියක් විදුලි කණුවක ගැටීමෙන් සරසවි සිසුවෙකු මිය ගොස් ඇති බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ පේරාදෙනිය සරසවියේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු වූ මුලතිව් මූංකිලාරු බටහිර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ආනන්දරාසා ප්‍රසන්නා නැමති තරුණයෙකි.
මිය ගිය තරුණයා අද (13) යතුරුපැදිය අධික වේගයකින් ධාවනය කර වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බරපලතල තුවාල ලැබූ සරසවි සිසුවා පුදුකුඩිඉරිප්පු රෝහලට රැගෙන ඒමෙන් පසුව මිය ගොස් ඇති බවට පරික්ෂණ සිදු කරන පුතුකුඉඩිඉරිප්පු පොලීසිය වැඩි දුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රිය අනතුරකින් සරසවි සිසුවෙක් මරුට