(සුමතිපාල දීයගහගේ සහ සිරි නිහාල් ගමගේ)
වදුරඹ දවටගහමුල්ල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටීමෙන් එක් යතුරුපැදිකරුවෙකු මිය ගොස් ඇතැයි වදුරඹ පොලිසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ කුරුදුවත්ත යහලදූව පදිංචිව සිටි බන්ගමු ආරච්චිලාගේ හේමචන්ද්‍ර නැමැති 69 හැවිරිදි තැනැත්තෙකි.
මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය අද (28) කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
වදුරඹ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd