(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ නාගොල්ල ප්‍රදේශයේදී නවතා තිබු ලොරියක යතුරු පැදියක් ගැටි එහි ගමන්ගත් 28 හැවිරිදි තරුණයෙකු අද (01) මරණයට පත්ව ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
එම අනතුරින් මරණයට පත්ව ඇත්තේ මාතලේ කොටුවේගෙදර ප්‍රදේශයේ පදිංචි ආර් එම් හර්ෂ දුලන්ත රත්නායක යන අයෙකි. වේගයෙන් මාතලේ ප්‍රදේශයේ සිට ඔහුගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී එම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබද වැඩදුර පරික්ෂණ කටයුතු මාතලේ පොලිසිය විසින් සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd