( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි මෝටර් රියක් බුලත්සිංහල පහළ නාරංගලදී වෙළෙදසලක හැපී සිදු වූ අනතුරකින් වෙළෙදසලෙහි සිටි දියණිය මිය ගොස් ඇගේ මව (84) බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි බුලත්සිංහල පොලීසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ පහළ නාරංගල පදිංචිව සිටි දළදාවත්තගේ චන්ද්‍රාවතී (55) හැවිරිදි තිදරු මවකි.
මොවුන් කුඩා වෙළඳසලක් පවත්වාගෙන යන අතර ඔවුන් දෙදෙනා ඒ තුළ රැදී සිටියදී බුලත්සිංහල දෙසට ධාවනය වූ මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව වෙළෙදසල තුළට කඩා වැදීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රිය අනතුරකින් දියණිය මරුට මව රෝහලේ
d.upul Tuesday, 18 December 2018 06:53 AM
මාර සුඛෝපබෝගී මෝටර් රථයක්.