(කේ බුද්ධික කුමාරසිරි)
හයිලෙවල් මාර්ගයේ කොට්ටාව මහල්වරාව හන්දිය ආසන්නයේදී ජීප් රථයක් සහ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (12) සිදු වූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇත.
තුවාල ලැබු තවත් තිදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මීගොඩ පානළුව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 සහ 36 වයස්වල පුද්ගලයින් දෙදෙනෙකි.
අනතුර සිදු වූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු කොට්ටාව පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රිය අනතුරකින් දෙදෙනෙක් මරුට