IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


රිය අනතුරකින් කාන්තාවක් මරුට

(දයාරත්න ඇඹෝගම)

කැබිතිගොල්ලෑවේ සිට අනුරාධපුරයට  පැමිණෙමින්  තිබු යුද  හමුදාවට අයත් කැබ් රථයක් සහ යතුරු පැදියක් රඹැව පාසල ඉදිරිපිටදි  එකිනෙක ගැටිමෙන් යතුරු  පැදියේ පසුපස ගමන්ගත් කාන්තාවක් මිය ගොස් යතුරු පැදිය පැදවු 19 හැවිරිදි තරුණයාද තුවාල ලැබු බව මිහින්තලය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ නාච්චාදුව, නවනගරයේ පදිංචිව සිටි ජවාහිර් මොහොමඩ් ජාන්සි (27) නැමති කාන්තාවකි.

මියගිය කාන්තාව සිය ඥාති සහෝදරයෙකු සමඟ මැදවච්චිය දෙසට යමින් සිටියදි මෙලෙස යුද  හමුදා කැබ් රථයේ ගැටි ඇති බව පොලිසිය කියයි.සිද්ධියෙන් පසුව තුවාලකරුවන් මිහින්තලය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව එම කාන්තාව මිය ගොස් තිබේ.

යතුරු පැදිය පැදවු පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට  ඇතුළු කර ඇත.කැබිතිගොල්ලැව,නිකවැව හමුදා සෙබළුන් පුහුණුවන  හමුදා කදවුරකට අයත් මෙම කැබ් රථයේ රියදුරා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු  අද  (29)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.



අදහස් (0)

රිය අනතුරකින් කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32289 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14786 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 365 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1287 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site