IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරකින් කොග්ගල ඇඟලුම්හලක සේවිකාවෝ 12ක් රෝහලේ

(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
 
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කම්හලක සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන වෑන් රථයක් අද(09)උදැසන උණවටුන හන්දියේදි බස් රථයක ගැටීමෙන් වෑන් රථයේ ගමන් ගත් ඇඟලුම් කම්හල් සේවිකාවන් 12දෙනෙකු සහ රියදුරා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව හබරාදුව පොලිසිය පවසයි.

කොළඹ සිට මාතර බලා ධාවනයවු පුද්ගලික බස් රථයක් මගින් නංවා ගැනීම සඳහා උණවටුන හන්දියේ නතර කළ අවස්ථාවේ  ඒ සමගම පිටුපසින් පැමිණි වෑන් රථය බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇත.
 
රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ රියදුරුගේ තත්වය බරපතල බවය. හබරාදුව පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (0)

රිය අනතුරකින් කොග්ගල ඇඟලුම්හලක සේවිකාවෝ 12ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site