IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රිය අනතුරකින් අයෙක් මරුට

(ඩී. කේ. රත්න)

තණමල්විල වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේ තණමල්විල කිවුල්ආර ප‍්‍රදේශයේදී අද (3) ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇතයි තණම්විල පොලීසිය පවසයි.

කල්මුණේ  කාත්තන්කුඩි මධ්‍යම පාර ප‍්‍රදේශයේ පදිංචි එම්. පී. මොහොමඞ් ලාපීර් නැමති පුද්ගලයෙකු මෙම අනතුරින් මියගොස් තිබේ.

වැල්ලවාය ප‍්‍රදේශයේ සිට තණමල්විල ප‍්‍රදේශයට ධාවනයවෙමින් තිබූ ලොරි රථයක් පිටුපසින් ධාවනය කළ තවත් ලොරි රථයක් හැපීමෙන් පිටුපසින් ධාවනය කළ ලොරි රථයේ රියදුරු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
 
මියගිය පුද්ගලයාගේ මෘත දේහය තනමල්විල දිසා  රෝහලේ තැන්පත් කර ඇත.

සිද්ධියට සම්බන්ධ අනෙක් ලොරි රථයේ රියදුරු තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 



අදහස් (0)

රිය අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32229 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14709 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 71 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 346 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1265 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site