IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රඹෑව සැකකාර පොලිස් කොස්තාපල් පොලිසියට බාරවෙයි

(දයාරත්න ඇඹෝගම)
 
රඹැව නිවසකදී සිය බිරිඳ ඇතුළු සිව් දෙනෙකු කපා කොටා බරපතල තුවාල සිදු කරනු ලැබු සැකකාර පොලිස් කොස්තාපල් පොලිසියට බාරවු බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.


පසුගිය 5 වැනි දා රඹැව නිවසකදී රාත්‍රී 11 ට පමණ සැකකාර පොලිස් කොස්තාපල්වරයා සිය බිරිඳට ඇගේ දෙමාපියන් දෙදෙනාට සහ ඇයගේ වැඩිමහල් සොයුරිය කපා කොටා ඇති බවට චෝදනා ලැබ සිටිති.


සිද්ධියෙන් පසු පහර කෑමට ලක්වු මෙම සිව් දෙනා කහටගස්දිගිලිය සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබිණි.


පහර දීමෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අතර ඔහු ඊයේ (19)  මෙලෙස පොලිසියට බාරව තිබේ.


සැකකරු ගලෙන්බිදුණුවැව පොලිසියට අනුයුක්තව සේවය කළ අතර පවුල් ආරවුලක් දුරදිග ගොස් මෙම පහරදීම සිදුව ඇතැයි පොලිසිය කියයි.


ඔහු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 



අදහස් (0)

රඹෑව සැකකාර පොලිස් කොස්තාපල් පොලිසියට බාරවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site