( සුමතිපාල දීයගහගේ )
රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් නාවික හමුදාවේසහාය ඇතිව උණවටුන රූමස්සල මුහුදු තීරයේ කොරල්පරවගා කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ.
රූමස්සල මුහුදු තීරයේ විනාශ වෙමින් පවතින කොරල්පරආරක්ෂා කර ගැනීම සහ ඒ වෙනුවට කොරල්පර නැවත වගාකිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
රුහුණ විශ්ව විද්‍යාලයේ සිසුන් තිස් තුන් දෙනෙකු මෙම ව්‍යාපෘතියට එක්ව සිටිති. නාවික හමුදාව මේ සදහා සිසුන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd