IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රාමදාන් උපවාසය නිමයි : විදේශිකයින්ට දිග නිවාඩුවක්

ලෝකවාසී මුස්ලිම් බැතිමතුන්ගේ උත්තරීතර මාසය වන  රාමදාන් උපවාස මාසය බදාදා (07) නිම වීමත් සමඟ සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග  රටවල වෙසෙන සියලු ජනතාවට දින ගණනාවක නිවාඩුව ලබා ගැනීමට හැකිවී තිබේ.

විශේෂයෙන්ම බොහෝ මුස්ලිම් බැතිමතුන් තම ආගමික කටයුතු වලට මුල් තැනක්  දෙමින් උම්රා වන්දනාවේ යෙදෙන අතර අනිකුත් ජාතින් බොහෝ විට විනෝද ගමන් බිමන් යාමට පෙලබෙනු දක්නට ඇත.

සෞදි අරාබියේ වෙසෙන පිරිස් මේ දිනවල  රටේ සුන්දරත්වයෙන් සහ පෞරාණික වටිනාකමින් යුත් ප්‍රදේශ වන අභා, ජිසාන් රතු මුහුද ආශ්‍රිත ප්‍රදේශ මෙන්ම අපි පොත පතෙන් අසා ඇති අලි බබා සහ හොරු හතළිහ කතාව මුලික කරගත් අල හසා ප්‍රදේශය නැරඹිමට ද බොහෝ විදේශිකයෝ මෙන්ම ශ්‍රී ලාංකිකයෝ ද පෙළඹෙනු බව දැක ගත හැකිය.

තවත් විදේශිකයෝ තම හැකියාව මත සුඛෝපභෝගී ලෙස  කාබී විනෝද වීම සදහා බහරේනය, ඩුබායි වැනි නිදහස් රටවල සංචාරය කිරීම සුලබ කරුණක් වන තරම අතේ පිච්චියක් නැති  සාමාන්‍ය පන්තියේ කම්කරු ජනතාව තම කාමර වලට වී සුදු වතුර ටිකක් පානය කරමින් එකිනෙකා තම අහිංසක ජීවිතය සතුටින් භුක්ති විදිනු   දක්නට ඇත.

abaak abaa-c abaa-f abaag abaai

 



අදහස් (0)

රාමදාන් උපවාසය නිමයි : විදේශිකයින්ට දිග නිවාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 643 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2319 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site