ජේ. කේ. එල්. චාමින්ද
මාතර බන්ධනාගාරයේ රැඳවියන් සය දෙනෙකු රැගෙන යමින් සිටි බන්ධනාගාර බස් රථයක් අද (06) අලුයම 4.40ට පමණ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ සමුද්‍ර මාවතේදී අනතුරක් වී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙම රැඳවියන් හය දෙනා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යමින් සිටියදී බස් රථය දුරකථන කණුවක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරෙන් කිසිවකුට හානියක් සිදුවී නැත.
අනතුර සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රැඳවියන් රැගත් බන්ධනාගාර බස් රථයක් අනතුරට