(දයාරත්න ඇඹෝගම)
කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩා පලායන යුද හමුදා සේවයෙන් පලා ගිය බව කියන පුද්ගලයකු (24) අද (08) අත් අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් පොලිසිය ලැබුණු පැමිණිලි අනුව නගරයේ සවිකර තිබු සීසිටීවි කැමරා ආධාරයෙන් දර්ශන ලබා ගෙන සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd