(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර පොලිස් බල ප්‍රදේශයේ නිවාස ගණනාවක රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයකු හා ඔහුගේ මව අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.
එම පුද්ගලයා සොරගෙන තිබු ලක්ෂ 25 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා රිදී භාණ්ඩ පොලිස් භාරයට ගෙන තිබේ.
කළුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරකට අනුව යතුරුපැදියක යමින් සිටි අයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම රන් භාණ්ඩ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ අනුව නිවාස 5 කින් සොරාගත් රන් භාණ්ඩ සොයාගෙන ඇත.
ඔහු සොරාගත් රන් භාණ්ඩ උකස් කර ඇත්තේ ඔහුගේ මව බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසය පවසයි.ඒ අනුව අත්අඩංගුවට ගත් මොවුන් අද පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
රන් භාණ්ඩ සොරාගත් මව-පුතු අත්අඩංගුවට