(නිශාන්ත කුමාර)
රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේ රක්ෂිතයක කුඹුක් දැව කපමින් සිටි පුද්ගලයෙකු අද (30) සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
කපන ලද කුඹුක් ලී කැබලි 10ක්ද ඔහු සතුව තිබී සොයාගෙන ඇත.
රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd