(අජිත්ලාල් ශාන්තඋදය)
කොළඹ - රත්නපුර මාර්ගයේ මලංගම දී පොලිස් යතුරු පැදියක් සිමෙන්ති ප්‍රවාහනය කරන ලොරියක ගැටීමෙන් රත්නපුර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන් දෙදෙනා රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකය ප්‍රතිකාර ලබන බවත් තරමක් බරපතල තත්ත්වයේ පසුවන බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd