(ඡායාරූප - ගයාන් අමරසේකර)




කොළඹ නගරයේ රථවාහන ගාල්කිරීමේ ස්ථාන විධිමත්ව පවත්වාගෙන යාම හා කලමනාකරණය කිරීමඅරමුණු කරගනිමින් කොළඹ මහ නගර සභාව අලුතින් ඉදිකරන ලද රථවාහන පාලිකා පරිපාලන මධ්‍යස්ථානය කොළඹ 10 ටී.බී. ජයා මාවතේදී අද (05) කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය විසින් විවෘත කළ අයුරු...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd