(දයාරත්න ඇඹෝගම)
පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතනහිමියන් විසින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අසළ ආරම්භ කර ඇති උපවාසයට සහාය දක්වමින් තිරප්පනේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ පෙරියකුලම ගොවි සංවිධානයේ සභාපතිවරයා ඇතුළු පුදගලයන් තිදෙනෙකුද අද (02) ජල ටැංකියක් මත නැග අඛණ්ඩ උපවාසයක් ඇරැඹුහ.
මෙසේ අඛණ්ඩ උපවාසයක් ඇරැඹුයේ පෙරියකුලම ගොවි සංවිධානයේ සභාපති එච්.සෙනෙවිරත්න,එම ගොවි සංවිධානයේ ලේකම් එස්.ගුනසිංහ හා එම ගොවි සංවිධානයේ සාමජික කේ.පියසේන යන මහත්වරුය.
පෙරියකුලම ගම්මානයේ පොදු ක්‍රිඩාංගණය අසළ ඉදිකොට ඇති ජල ටැංකිය මත මෙම අඛණ්ඩ උපවාසය අරඹා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd