( සම්පත් ප්‍රියනන්දන)
වර්ෂාවත් සමග රත්නපුර දිස්ත්‍රික්කයේ නාය යාමේ අවදානමක් ඇතිවිය හැකි ප්‍රදේශිය ලේකම් කොටිඨාස හතරකට විමසිලිමත්විමේ කහ නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිල්ල පර්යේෂණ සංවර්ධනය පවසයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ,කුරුවිට ,රත්නපුර සහ ඇලපාත යන ප්‍රදේශිය ලේකම් කොටිඨාශවල නාය යාමේ අවදානම් කලාපවල ජිවත්වෙන ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිල්ල පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුමි දෙයි.
මේ දිනවල පස්වරුවේ ඇති වන ගිගුම් සහිත වර්ෂාවත් සමග නාය යාමේ අවදානම් ඇතිවිය හැකි බව ද සඳහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd