(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ලසන්ත නිරෝෂණ පෙරේරා )
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රත්නපුර ගුරු ,විදුහල්පති සමිති රැසක් එම ඉල්ලීම් ලබාදෙන ලෙස රජයට බලකරමින් අද (21) වනදා රත්නපුර නගරයේදී විරෝධතාවයක නිරත විය.
ගුරු ,විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙසත් අධ්‍යාපනය මිලිටරීකරණය කරන පෞද්ගලීකරණය කරන කොතලාවල පනත හකුලා ගන්නා ලෙසත් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ගුරුවරුන්ට සහ සිසුන්හට පහසුකම් සලසා දෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටිමින් ගුරු විදුහල්පති
වෘත්තීය සමිති රැසක් මේ සදහා එක්ව සිටියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රත්නපුර නගරයේ විරෝධතාවක්