IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රත්නපුර නගර සභාවේ අයවැය සම්මතයි

(අප්සරා යෝසිත් විජේසූරිය සහ පී.ඒ.කේ විජයසුන්දර)

 රත්නපුර මහ නගර සභාවේ 2019 සඳහා වන අයවැය යෝජනාව අද (14)  මහ සභා රැස්වීමට නගරාධිපති ටිරෝන් හිරන්ත මහතා විසින් ඉදිරිපත් කළ අවස්ථාවේ සභාවට පැමිණ සිටි සභිකයන් 24 දෙනාම අයවැයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වාර්ෂික අයවැය සභා සම්මත විය.

රත්නපුර මහ නගරසභාවේ සමස්ත සභික සංඛ්‍යාව 25 ක් වන අතර රත්නපුර මහනගර සභාවේ බලය හිමි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී සභික සංඛ්‍යාව 12කි.එක්සත් ජාතික පෙරමුණේ සභිකයන් 10ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් 02ක්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන එක් සභිකයෙකුගෙන්  සමන්විතව පවතින රත්නපුර මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී සභා වාරයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත‍්‍රීවරයා සහභාගි නොවීය.



අදහස් (0)

රත්නපුර නගර සභාවේ අයවැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site