(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ජී.කේ.පෙරේරා මහතා සිය වසර 32ක රාජකාරි සේවා කාලයෙන් විශ‍්‍රාම ගැනීම නිමිත්තෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ පොලිස් නිලධාරින් සහභාගිත්වයෙන් රත්නපුර මහ නගර සභා සීවලී ක‍්‍රීඩාංගනයේ දී සමුගැනීමේ පොලිස් සම්මාන ආචාර පෙළපාළියක් පැවැත්විණි.
උතුරේ ත‍්‍රස්තවාදී යුද සමයේ රට වෙනුවෙන් දිවිපිදු තමා සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කළ 465ක පොලිස් නිලධාරීන් ගෞරවයෙන් සිහිපත් කරන බව සභාව අමතමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
අසූව දශකයේ මුලදී පොලිස් සේවයට බැඳුණ ඒ මහතා 1981 වසරදී ආධුනික උප පොලිස් පරීක්‍ෂකවරයකු වශයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට එක්වූ බවත් වසර 2015 මාර්තු 30 වැනි දා සිට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් වශයෙන් පත්වූ බවත් පසුව යාපනය ප‍්‍රවාහන සංදේශ කොට්ඨාසය සහ කළුතර දිසාව භාරවද කටයුතු කළ කර ඇත.
රත්නපුරයට නියෝජ්‍ය පොලිස්පති වශයෙන් 2017 ජූලි 07 දින සිට 2018 ජනවාරි 03 දක්වා සේවයේ නිරතව ඇත.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2381
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රත්නපුර දිසාවේ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාම යයි