IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


රත්තොට මන්ත්‍රීට පහර දුන් පුද්ගලයා සොයා පරීක්ෂණ

(මහේෂ් කිර්තිරත්න)  

රත්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකුට පහරදුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ ආරම්භ කර ඇති බව රත්තොට පොලිසිය කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා ප්‍රාදේශිය සභාව ඉදිරිපිටදි පහර කෑමට ලක්ව ඇති අතර මන්ත්‍රීවරයා විසින් සිද්ධීය පිළිබදව පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.

සිද්ධියට අදාළ සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රත්තොට පොලිස් ස්ථානාධිපති පො.ප හර්බට් සිල්වා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් පරික්ෂණ පවත්වයි.

 



අදහස් (0)

රත්තොට මන්ත්‍රීට පහර දුන් පුද්ගලයා සොයා පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site