IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රත්ගම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට එරෙහිව විරෝධතාවක්

(ඩී.ජී.සුගතපාල)
රත්ගම මොන්රෝවියා වත්තේ  කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට විරෝධය පළ කරමින් අද (28) දහවල් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණි.

 ජන ජීවිත හා පරිසර සුරැකීමේ ගොවි එකමුතුව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
 
ජන ජීවිත හා පරිසර සුරැකීමේ ගොවි එකමුතුවේ කැඳවුම්කරු වන වයි. විජේපාල මහතා පැවසූයේ මෙම කසළ මධ්‍යස්ථානයේ එකතු වන කසළ ප්‍රතිචක්‍රීකරණයක් සිදු නොවන අතර ඒවා පොළව යට දමා වසන බවයි.
 
මේ හේතුවෙන්  ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 15ක ළිංවල වතුර අපිරිසිදු වී ඇති අතර කුඹුරු විශාල ප්‍රමාණයක්ද පුරන්වීමට පටන්ගෙන ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.
 
පැවති අයහපත් කාලගුණයද නොතකා උද්ඝෝෂණය පැවැත්වූ පිරිස පසුව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාට සන්දේශයක් බාර දීමෙන් පසු විසිර ගියහ. 



අදහස් (0)

රත්ගම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට එරෙහිව විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 742 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site