(ඩී.ජී.සුගතපාල)
ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට සහාය පළකරමින් “මව්බිම වෙනුවෙන් දකුණේ හඬ සංවිධානය“ අද (19) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
මෙම පිරිස පළමුවෙන්ම ගාල්ල පොලිසිය ඉදිරිපිට පිහිටි රණවිරු ස්මාරකය වෙත ගොස් මල් කළඹක් තබා බස් නැවතුම් පොළ ඉදිරිපිට පැමිණ සත්‍යග්‍රහය ආරම්භ කෙරිණි.
කහව වේරගොඩ ක්ෂේත්‍රාරාම පිරිවෙන් විහාරාධිපති වැලිවිටියේ ධම්මාලෝක හිමියන් ප්‍රධාන අක්මිමණ සහ නාගොඩ ප්‍රාදේශීය සභාපතිවරු ද දකුණු පළාත් සභවේ හිටපු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද ගාල්ල මහ නගර සභවේ මන්ත්‍රීවරියන් කිහිප දෙනෙක් ද ඇතුළු පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2025 දෙසැම්බර් මස 16
14
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
595
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට දකුණේ හඬ සංවිධානයෙත් සහය
kap Thursday, 19 September 2019 06:21 AM
හැම දෙයකම පස්සෙන් ඉන්නේ කවුද කියල අපි දන්නවා . රටට වැඩක් නැති කාලකන්නි