(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ.හෙට්ටිආරච්චි)
විදෙස් රටවල රැකියා ලබා දෙනවාදැයි පවසමින් මුදල් වංචා කළ සැකකරුවෙකු අද (27) දා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පිළියන්දල ප්‍රදේශයේ පදිංචි තිස් අට හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
විදෙස් රටවල රැකියා ලබා දෙන ලෙස පොරොන්දු වි බලන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප ද දෙනෙකුගෙන් එම සැකකරු විසින් මුදල් ලබා ගෙන ඇති බවට පොලිසිය වෙත ලැබුණු පැමිණි මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු අද (27)දා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd