නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් සෙසු පළාත්වල සවස 2.00 න් පසුව ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල තරමක තද වැසි ඇති විය හැකියි.
රට වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd