ශ්රී ලංකාව ආශ්‍රිතව පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවයේ බලපෑම හේතුවෙන් අද රාත්‍රී කාලයේදී වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින අතර හෙට දිනයේදී අඩුවී යනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අද රාත්‍රී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සමහර ස්ථානවලට තද වැසිද ඇතිවීමට ඉඩ ඇත.
හෙට නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 19/12/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
23 |
95 |
70 |
වැසි ස්වල්පයක්. |
|
මඩකලපුව |
29 |
24 |
95 |
75 |
වැසිවාර කීහිපයක්. |
|
කොළඹ |
30 |
25 |
95 |
70 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ගාල්ල |
31 |
24 |
90 |
75 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
යාපනය |
31 |
25 |
90 |
70 |
වැසි ස්වල්පයක්. |
|
මහනුවර |
29 |
21 |
95 |
70 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
නුවරඑළිය |
21 |
12 |
95 |
60 |
වැසිවාර කීහිපයක්. |
|
රත්නපුරය |
32 |
23 |
95 |
70 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
30 |
23 |
95 |
75 |
වැසිවාර කීහිපයක්. |
|
මන්නාරම |
31 |
24 |
90 |
70 |
වැසි ස්වල්පයක්. |
2025 ඔක්තෝබර් මස 08
1979
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘රට පුරාම අද රාත්‍රී තද වැසි‘