අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු සහ දකුණු අර්ධගෝලයන්ගෙන් පැමිනෙන සුළං හමුවන කලාපය) බලපෑම නිසා රට පුරා වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉතා ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තවද එහි බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර්. 70-80 දක්වා ඉහළ යාමට හැකියාව පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
‘අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැකියි‘.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 12/05/2015 |
|||||
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
අනුරාධපුරය |
33 |
23 |
95 |
60 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මඩකලපුව |
32 |
25 |
95 |
75 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
කොළඹ |
30 |
24 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ගාල්ල |
30 |
24 |
95 |
80 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
යාපනය |
33 |
26 |
80 |
70 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මහනුවර |
31 |
21 |
95 |
70 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
නුවරඑළිය |
22 |
14 |
95 |
80 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
රත්නපුරය |
31 |
23 |
95 |
75 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
ත්‍රීකුණාමළය |
33 |
25 |
95 |
65 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
මන්නාරම |
33 |
24 |
95 |
75 |
අපරභාගයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
පෙරවුරු 5.30ට
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා දිවයින අශ්‍රිතව වැසි සහ අකුණු ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉතා ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තවද එහි බලපෑම නිසා වර්ධනය වන ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ඒ අවට සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70-80 දක්වා ඉහළ යාමට හැකියාව පවතින බව ද සඳහන් කරයි.
‘අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වලට තද වැසිද (මිලී මීටර් 100 ක පමණ) ඇතිවීමට ඉඩ අතර අභ්‍යන්තර ප්‍රදේශවල තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැකියි. ශ්‍රීලංකාව වටා මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.‘
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘රට පුරාම අකුණු සහ තද වැසි‘
චානක ලොස් ඇන්ජලිස් Monday, 11 May 2015 10:22 PM
සොබා දහමත් කළකිරිලා ...... (නි)