තරංගාකාර කැළඹිලි ස්වභාවය තවදුරටත් ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වයට බලපෑම් ඇති කරන බවත් ඒ හේතුවෙන් අහස වළාකුලින් බරව පවතින බවත් රට පුරා වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු, නැගෙනහිර, ඌව , උතුරු මැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල මධ්‍යන 12.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 22/11/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
24 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මඩකලපුව |
31 |
24 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
25 |
90 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
ගාල්ල |
30 |
25 |
90 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
යාපනය |
30 |
24 |
90 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මහනුවර |
29 |
21 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
නුවරඑළිය |
21 |
13 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
රත්නපුරය |
32 |
23 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
ත්‍රීකුණාමළය |
31 |
24 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
30 |
25 |
90 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
2025 ඔක්තෝබර් මස 08
1979
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘රට පුරා වැසි සහිත කාලගුණයක්‘