අපේ කාලේ වගේ ත්‍රස්ත බියෙන් අධ්‍යපනය ලබන්නට වත්මනේ දරුවන්ට මේ රටේ ආරක්ෂාව කිසි දිනක නැති වන්නට ඉඩ නොදෙන බව එ.ජා.ප. මන්ත්‍රි හා යටිනුවර ප්‍රධාන සංවිධායක මයන්ත දිසානායක මහතා අද (31) යටිනුවරදි පැවැසිය.
එක්සත් ජාතික පක්ෂය රට වෙනුවෙන් නායකයන් ජීවිත පරිත්‍යාග කළා. මගේ පියාත් එවැනි කෙනෙක්.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිල්ලො මවමින්, ජනතාව නොමඟ යවමින්, රට තුල බේද අැතිකරමින්, රජය අපහසුතාවයට පත්කිරීමට උත්සාහ කරන අයගෙන් ජනතාව ප්‍රවේශම් වියයුතුයි. (නි)