නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. පස්වරු 2.00න් පමණ පසු රටේ අභ්‍යන්තර ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර එම වැසි පසුව බටහිර සහ වයඹ ප්‍රදේශ කරා පැතිර යනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd