(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරු,මහාචාර්යවරු ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට පිළියම් යොදන ලෙස රජයට බලකරමින් වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් පිරිසක් අද (21) විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් අනුරාධපුර නගරයේ දී පැවැත්වුහ.
විවිධ බැනර් සහ පොස්ටර් රැගත් මෙම සිසු සිසුවියන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට සිට විරෝධතා පා ගමනින් අනුරාධපුර නව නගරයේ දී මෙසේ උද්ඝෝෂණයේ නිරතවුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd