හිරාන් ප්‍රියංකර ජයසිංහ
වවුනියාව සිට මාතර දක්වා ගමන් ගනිමින් තිබූ රජරට රැජින දුම්රියේ ගැටී වල් අලියකු අද (08) මිය ගිය බව ගල්ගමුව වනජීවි නිලධාරීහු පවසති.
ගල්ගමුව හා අඹහන්පොල අතර වූ ගැටදිවුල තේක්ක වත්ත ප්‍රදේශයේ දී මෙම අලියා දුම්රියට ගැටී ඇත.
මරණයට පත් වූ අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය වයඹ වන ජීවි පශු වෛද්‍ය එච්. කේ.ඉසුරු මහතා විසින් සිදු කළ අතර සිරුරට සිදුවු තුවාල හේතුවෙන් අධිකව රුධිර වහනය වී අලියා මරණයට පත්වී ඇති බව වෛද්‍යවරු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd