IMG-LOGO

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමක්

පසුගිය වසර කීපය තුළ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු වලට රජයෙන් සුබවාදී ප්‍රතිචාරයක් නොලැබුණු බවත් මේ වසරේදීත් තම ගැටලු වලට විසඳුම් ලබා දෙන මෙන් රජයෙන් ඉල්ලන බවත් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පී.හේවාගමගේ මහතා පවසයි.


තම සේවය නිසියාකාරව කරගෙන යාමට අවදානම් දීමනා,සේවයට වහා කැඳවීමේ දීමනා හා ප්‍රවාහන දීමනා අවශ්‍ය බව ද ඔහු කියයි.
වෛද්‍ය සේවා ව්‍යවස්ථාවේ චක්‍රලේකනයට අනුව මෙය අනිවාර්යයෙන් ලබා දිය යුතු බවත් ඔහු පවසයි.



අදහස් (0)

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 239 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site