රජයේ නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අතර පශ්චාත් සීමාවාසික පත්වීම් සම්බන්ධයෙන් අද (01) රූ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී ඇමැති දක්වන ප්‍රතිචාරය මත සංගමයේ මධයම කාරක සභාව රැස් වී ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැන තීන්දු ගන්නා බවත් වෛදය නලින්ද හේරත් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමා නිතර සඳහන් කරන "ලිච්ඡවී රාජ ධර්මයට" අනුව සාකච්ඡාකොට ඔය ප්‍රශ්නයට විසඳුමකට පැමිණියොත් නේද හොඳ? (නි)