(ජයරත්න වික්‍රමාරච්චි)
රජරට ප්‍රදේශයට හා ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් අද ( 05) දහවල් වන විට රාජාංගණය ජලාශයේ වාන්දොරටු 16 ක් විවෘත කළ බව රාජාංගණය වාරි මාර්ග කාර්යාලය පවසයි.
අඩි 8 බැගින් දොරටු 4ක්, අඩි 6 බැගින් දොරටු8ක්, අඩි 4 බැගින් දොරටු 2ක් හා අඩි 2 බැගින් දොරටු 2ක් මෙසේ විවෘත කර තිබේ.
මේ වනවිට රාජාංගනය ජලාශයේ ජල ධාරිතාවය අඩි 33ක් බවද වාරිමාර්ග කාර්යාලය පැවසීය. මෙම මහ කන්නයේ දී මීට පෙර ද රාජාංගනය ජලාශයේ වාන් දොරටු කිහිපයක් විවෘත කෙරිණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
රාජාංගණය වැවේ වාන් දොරටු 16 ක් විවෘත කරයි